5 ශිෂ්‍යත්ව – සාපෙළ හොඳම ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අත්හිටුවයි

Picture of අසංක

අසංක

ඉදිරියේදී  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ හා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ථ ලංකා මට්ටමින් හොඳම ප්‍රතිඵල ලබාගත් ස්ථාන ප්‍රකාශයට පත්නොකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.