Made in Sri Lanka පහන දැල්වූ ‌’වේගා’

Picture of අසංක

අසංක

ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය වන ‌වේගා විදුලි ‌මොටර් රථ‌යේ වැඩ කටයුතු ‌මේ වනවිට නිමාවට පත්ව තිබේ.

ඔවුන්ගේ නිල ‌වෙබ් අඩවිය ‌වේගා ‌මෝටර් රථයට අදාල නව ඡයාරූප රැසක් ඊ‌යේ මාධ්‍යට මුදාහැර ඇත.