ආණ්ඩුව දිනයි විශ්වාසභංගය පරාදයි

Picture of අසංක

අසංක

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී ආණ්ඩුව ජයගෙන තිබේ.

එහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 92ක් ලැබී තිබුණි.

විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 කි.