විශ්වාසභංගයේ ඡන්දයට නොපැමිණි මන්ත්‍රීන්

Picture of අසංක

අසංක

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ මීට ටික වේලාවකට පෙර පැවැති ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සහභාගි නොවූ බව වාර්තා වේ.

ඒ අනුව දුමින්ද දිසානායක, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ධ, මහින්ද සමරසිංහ, අශෝක ප්‍රියන්ත, එස්.බී.දිසානායක, එස්.බී.නාවින්න, ඩග්ලස් දේවානන්ද, ශිවශංකර් ආනන්දන්, රාජා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ඡන්ද විමසීමට සහභාගි වූයේ නැත.