මත්ද්‍රව්‍ය තොගයක් එක්ක මුහුදු සවාරි ගිය 12ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු සංචාරයකට පැමිණි පිරිසක් ළඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් 3 නෙකු ද ඒ අතර සිටී.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.