ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (16) පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරිවලින් ඉවත්වී , සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටී .
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අනිද්දා (17) පස්වරු 4.00 වන තුරු එය ක්‍රියාත්මක කරන බවය..
, ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් තපපතිවරයා දැනුවත් කල බවද වෘතීය සමිති පවසයි.