කොවිඩ් මරණ අඩු කරන්න විටමින් D වලට පුළුවන් ! – සායනික පරීක්‍ෂණවලින් හෙළිවේ

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඇතිවිය හැකි බරපතල  සංකූලතා බොහොමයක්  අවම කිරීමට ,  ඩී විටමිනයට  (vitamin D )  හැකියාවක් ඇති බව මේ වනවිට ලොව පුරා සිදුකර ඇති  පර්යේෂණ රැසකින් අනාවරණය වී ඇත . ඒ අනුව ඩී  විටමිනය  ලබාගත් බොහෝ දෙනෙකුට , කොරෝනා ආසාධනය වුවද ඉන් ඉතා  බරපතල මට්ටමේ  රෝගාබාධ හට ගැනීම අවම බව  පෙන්නුම් කරන්නේයැයි  මෙම…

ෆේස් බුක් ගිණුම් ඉවත්කරන්න රජයට බැහැ – ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය

  ෆේස් බුක් ගිණුම් ඉවත්කිරීම හෝ නියාමනය කිරීමට රජයට බලතලයක් නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටී . එම සංගමයේ සභාපති රජීවේ යසිරු කුරුවිටගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ නිවේදනයක මේ බව අවධාරණය කර ඇත එම සම්පූර්ණ නිවේදනය මෙසේය . මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු…

ඉන්දීය කොවිඩ් ප්‍රභේදයත් ශ්‍රී ලංකාවෙන් හමුවේ!

ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින්  වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවද …

ජූලි මාසය වනවිට ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 30කට කොවිඩ් එන්නත!

ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමටඅපේක්‍ෂා කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අප වෙබ් අඩවියට පැවසීය . ස්පුට්නික් , සයිනොෆාම් එන්නත්  ඉදිරි මාස දෙක ඇතුලතද  මෙරටට  තවදුරටත්ලැබෙන බවත් ඒ අනුව බාධාවකින් තොරව අඛණ්ඩව එන්නත්කරන වැඩපිළිවෙල දියත් කල හැකි බවත්  ඒ මහතා මෙහිදී…

චීන එන්නතට WHO අනුමැතිය හිමිවේ – ලබන සතියේ සිට ශ්‍රී ලාංකිකයින්ටත් ලබාදේ!

චීනයේ නිෂ්පාදිත Sinopharm කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) අනුමැතිය හිමිව තිබේ. මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත්…

කරාපිටියේ කොරෝනා පෙත්ත , ධම්මික පැනිය වගේම මිත්‍යාවක් !

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු වී කොරෝනා වෛරසයට ඖෂධයක්  නිපදවා ඇති බව ප්‍රචාරය කිරීම ධම්මික පැණියේ දෙවන අවස්ථාව බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී . එම සංගමය විසින් අද  කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා සඳහන් කළේ කිසිම ආකාරයකින් එම ඖෂධය ආයුර්වේද දෙපාර්තම්නේතුවේ තාක්ෂණික කමිටුවේ…

ෆයිසර් එන්නතටත් මෙරට අනුමැතිය හිමිවේ !

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත. .හදිසි භාවිතය සඳහා එම එන්නතට  මෙසේ අනුමැතිය හිමිව තිබෙන බවද වාර්තාවේ . ඒ අනුව ෆයිසර් එන්නත මෙරට භාවිතය සඳහා අවසර හිමි වූ තෙවැනි එන්නතයි. මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සහ ස්පුට්නික් එන්නතට අනුමැතිය හිමි විය. කොවිඩ් මර්දන…

රංජන් මානසිකව වැටිලා ! දිවි නහගන්නත් උත්සාහ කරලා ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,ඔහු  රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි . සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තාවේ කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි රාමනායක මහතා ,  විපක්ෂ…

ෆේස් බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට යයි !

හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටී ඒ අනුව එම එම ගිණුම්  අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත  පැවසීය. එම ගිනුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ…

“පොසිටිව්” නම් කලබල නොවී ගෙදර ඉන්න !

PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් කලබල නොවී, බිය නොවී, නිවසේම රැඳී සිටින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන්  ඉල්ලා සිටි. සෞඛ්‍ය අංශ එසේ ආසාධිතයින් ලෙස හඳුනාගන්නා පිරිස්  හැකි ඉක්මනින් රෝගීන් රෝහල්ගත කිරීමට  කටයුතු කරන බවත් එතෙක් කලබල නොවී, සංචරණය සීමා කර  නිවසටම වී සිටීම වැදගත් බවත්  ඒ මහතා…

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වාගන්න උත්සාහය තවම අත්හැර නැහැ – ලලිත් වීරතුංග

මෙරට පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සදහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගෙන්වා ගැනීමේ උත්සාහය රජය කිසිසේත්  අත්හැර නොමැති බව කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග මහතා අවධාරණය කර සිටී . ඒ අනුව ඒ සම්භන්ධයෙන් මේ වනවිටත් රටවල් ගණනාවක් සමග සාකච්ජා කරමින් සිටින බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය . විශේෂයෙන් ඇස්ට්‍රාසෙනිකා…

කොවිඩ් පාලන කටයුතුවලට බලපෑම් එල්ලවනවා, අපි ඉන්නේ කලකිරිලා – PHI සංගමය

කොවිඩ් පාලන කටයුතු සඳහා ,දේශපාලඥයින්ගෙ,න් , ව්‍යාපාරිකයින්ගෙන්  සමාජ ක්‍රියාකාරීන්ගෙන්  මෙන්ම සාමාන්‍ය පුරවැසියන් ගෙන් ද බලපෑම් එල්ලන වන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී . මේ තත්ත්වය මත බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයිද  උපුල් රෝහණ මහතා කියා සිටි එනිසා එම පිරිස් ඉදිරියේදී කොරෝනා…