නවතම පුවත්

BOI යටතේ ඇති සියලු කම්හල් වසාදමන්නැයි නියෝගයක්

අසංක

අසංක

ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කර්මාන්ත ශාලා වසා දමන ලෙස කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්යංශය නියෝග නිකුත් කර ඇත .

එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන යාමට කටයුතු කරන ලෙස ද විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටී .

කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙස නියෝග කර ඇතැයි ආයෝජන මණ්ඩලය ස`දහන් කරයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!