CID වෙත ප්‍රකාශ දෙන්නැයි රවීට ඔහුගේ බිරිදට දියණියට නියෝගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැදුම්කර ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ලබන ජූලි 07 වැනිදා රහස් පොලිසිය හමුවේ පෙනි සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඇමැති රවි කරුණානායක මහතට සහ ඔහුගේ බිරිඳ වන මෙරීන් කරුණාරත්නට මහත්මියට අද (20) නියෝග කලාය.

ඊට අමතරව ලබන 26 වැනිදා රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණාරත්නට ද නියෝග කලාය