ලංකාවේ ක‍්‍රිකට් දූෂණ ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – ICC

චෝදනා එල්ල වී තිබෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ හැසිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සදහා ලබාදී ඇති පොදු සමාකාලයේ දැනට ගෙවී ඇති දින කිහිපය තුළ ‘අලූත් තොරතුරු බොහොමයක්’ දැනටමත් ලැබී ඇතැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසා තිබේ. එම කවුන්සිලයේ දුෂණ විරෝධී එ්කක ප‍්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් පවසා ඇත්තේ පෙර දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ගැන තොරතුරු හෙළි වී නොතිබුණ…