[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”fa fa-angle-double-left” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2Fepaper-wednesday-january-8-2020%2F|||”][vc_single_image image=”23238″ img_size=”full”][/vc_column][/vc_row]

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”fa fa-angle-double-left” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2Fepaper-wednesday-january-8-2020%2F|||”][vc_single_image image=”23237″ img_size=”full”][/vc_column][/vc_row]

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”fa fa-angle-double-left” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2Fepaper-wednesday-january-8-2020%2F|||”][vc_single_image image=”23236″ img_size=”full”][/vc_column][/vc_row]

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”fa fa-angle-double-left” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2Fepaper-wednesday-january-8-2020%2F|||”][vc_single_image image=”23235″ img_size=”full”][/vc_column][/vc_row]

ePaper – Wednesday, January 8, 2020

ශානි අද හෙට අත්අඩංගුවට
ඔහු ගැන විමර්ශනයට වෙනම කෙනෙක් වාර්තාව සති දෙකකින්
ශානි ගැන අපරාධ විමර්ශනයකුත් ඇරඹේ
එජාපෙනුත් හඩපටි ගැන පරීක්ෂණයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

රන්ජන්ගේ Call Records මුදාහැර ඇත්තේ තෙවැනි පාර්ශ්වයක් – පොලීසිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට අන්තර්ජාලය වෙත මුදාහැර ඇත්තේ පොලීසිය බවට එල්ල වන චෝදනා පොලිස් මූලස්ථානය ප්‍රතික්ෂේප කරයි.

කොළඹ-ලන්ඩන් ගුවන් මාර්ගය වෙනස් වෙයි

ඉරාන, ඉරාක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ,කොළඹ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය පියවර ගෙන ඇත.

දින 105ක් තිස්සේ කළ පන්ති වර්ජනයක් සාකච්ඡාවෙන් පසු නවතී

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ දින 105ක් තිස්සේ සමාජ වැඩ උපාධි සිසුන් විසින් කරන ලද පන්ති වර්ජනය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා පවිත්‍රා වන්නිආරච්චි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.