ePaper – Monday, June 21, 2021

අද සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න
දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ
මම පාර්ලිමේන්තු යන්නේ කොරෝනා පාලනය හරි මඟට ගන්නයි – රනිල්
සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි

අද සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න

ප්‍රබෝධා හෙට්ටිආරච්චි දිවයින පුරා සංචරණ සීමා අද අලූයම 4 සිට ලිහිල් කිරීමත් සමග අද (21) සිට ජූලි 5 දක්වා රටේ සියලුම ජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. නව මාර්ගෝපදේශ මාලාව තුළ බස්නාහිර පළාත සදහා සීමා තවදුරටත් දැඩි කර ඇත. මේ අනුව හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශනය…

දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ

පැතුම් වික්‍රමරත්න හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස රැසක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී එම ග්‍රාම නිලධාරී කොට්ටාශ මෙසේය , කොළඹ දිස්ත්‍රික්කය දෙමටගොඩ පොලිස් බලප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත ගම්පහ දිස්ත්‍රික්කය බියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරී වසම මීගහවත්ත…

මම පාර්ලිමේන්තු යන්නේ කොරෝනා පාලනය හරි මඟට ගන්නයි – රනිල්

පැතුම් වික්‍රමරත්න පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී . අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට අවශ්‍ය බවත්  , හිටපු  අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික…

සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි

සියලු තැපැල් සේවා අද (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග එම තීරණය ගත් බවයි. ඒ අනුව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම හෙට ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබෙනු ඇති. පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට…

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, ලෝකයටම තර්ජනයක් – WHO

පැතුම් වික්‍රමරත්න ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට මුළු ලොවටම මහත් වූ තර්ජනයක් බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී මේ වනවිටත් එම ප්‍රභේදය ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය (chief scientist) ලෙස කටයුතු කරන වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කර සිටී ‘‘ඩෙල්ටා ප්‍රභේදය , මෙතරම් භයානක…

සංචාරක සීමා ඉවත් වුණත් ක්‍රියාත්මක නීති මෙන්න

ප්‍රබෝධා හෙට්ටිආරච්චි දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අද (21) අලුයම 4.00ට ලිහිල් කළද, පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම සෞඛ්‍ය උපමානයන්ට, මාර්ගෝපදේශ ද තවදුරටත් ක්‍රියාතත්මක වේ. තව ද අද (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ජුනි 23 වනදා රාත්‍රී 10.00 සිට ජුනි…

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ

උමංග බණ්ඩාර ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 232578කි. මේ අතර ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්…

ඉරානයට නව ජනාධිපතිවරයෙක්

පැතුම් වික්‍රමරත්න පසුගිය 18 වැනිදා පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් අගවිනිසුරු ඊබ්‍රාහිම් රයිසි ජයග්‍රහණය කර ඇත  . ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රයිසි ප්‍රකාශිත ඡන්දවලින් මිලියන 17.9 ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය 61.9% ක ප්‍රතිශතයකි. ඔහු‍ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මොසේන් රේසි මිලියන ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3.4 කි. එය ආසන්න වශයෙන් 11.7% ක ප්‍රතිශතයකි. මේ අනුව ජනාධිපතිවරණයේ නිළ…

කොරෝනා මඩින මෙහෙයුමට කුමාර්ගෙන් ලක්ෂ 20ක පරිත්‍යාගයක්

උමංග බණ්ඩාර පිළියන්දළ දිසා රෝහලේ නේවාසික  කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකයට  ( ETU ) අවශ්‍ය  රුපියල් ලක්ෂ විස්සක්  වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා කටයුතු කර තිබේ. එම උපකරණ අද ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ…

හෙට සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න

දිවයින පුරා සංචරණ සීමා හෙට අලූයම 4 සිට ලිහිල් කිරීමත් සමග හෙට (21) සිට ජූලි 5 දක්වා රටේ සියලුම ජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ !

හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස රැසක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී එම ග්‍රාම නිලධාරී කොට්ටාශ මෙසේය , කොළඹ දිස්ත්‍රික්කය දෙමටගොඩ පොලිස් බලප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත ගම්පහ දිස්ත්‍රික්කය බියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරී වසම මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ…