ඉන්දියාවට එරෙහිව පළමු විස්සයි20 ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

කොවිඩ් මරණ 66ක් – ආසාදිතයින් 2300ක්

මෙරට තුළ හමුවන කොරෝනා ආසාදිතයන්ගේ මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එන්නත් ලැබුවන්ට මෙරටට පැමිණීමේ සීමා ඉවතට

උමංග බණ්ඩාර   මෙරටට පැමිණෙන ගුවන් යානා මගින් රැගෙන ආ හැකි ගුවන් මගීන් සංඛ්‍යාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් අදාළ එන්නත් මාත්‍රා ලබා දින 14 ක් ගතවී තිබේනම් සීමා කිරීමකින් තොරව ඔවුන් රැගෙන ඒමටයි ගුවන් සමාගම්වලට අවසර දී ඇත්තේ. එය ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, එවැනි මගීන්…

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු වෙයි

උමංග බණ්ඩාර ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වී තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ගෘහස්ථ විදුලි රැහැන් වයර් නිෂ්පාදනය දේශීය කර්මාන්ත විසින් සිදුකරන අතර අපනයන වෙළඳපොල සඳහා ද දායක වීම සිදුකරයි. මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු…

ගුරු විදුහල්පති සටන සදුදා සිට දැඩි වෙයි

උමංග බණ්ඩාර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් පසු ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබාදෙන බව මාධ්‍යයට අගමැති කාර්යාලය විසින් ප‍්‍රකාශ කර තිබුණත් එවැනි විසඳුමක් දීමක් ගැන පැවැති…

ඩෙංගු යලිත් හිස ඔසවයි

උමංග බණ්ඩාර පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (29) කොළඹ පැවති වැඩසටහනකදී හෙළිවූයේ මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 16,500ක් වාර්තා වී ඇති බවය. ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඊයේ වනවිට එම අගය 3,000 ඉක්මවා තිබුණි. කොළඹින්…

තෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7ක ජයක්

උමංග බණ්ඩාර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය වාර්තා වන්නේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු  81ක් රැස් කිරීමට සමත් විය.…

රට යළි දැඩි අවදානම් තත්ත්වයක

උමංග බණ්ඩාර කොවිඩ් ආසාදිතයින් දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවු බරපතළ තත්ත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව නිසි සෞඛ්‍ය උපදෙස් හරියට නොපිළිපදින තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙය ඉතා භායානක තත්ත්වයක් බවත් ඒ නිසා ජනතාව ඉතා විමසිල්ලෙන් යුතුව කටයුතු…

මියන්මාරය ජාත්‍යන්තරයෙන් උපකාර ඉල්ලයි

  උමංග බණ්ඩාර අග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සහ මිත්‍ර රටවල් ඇතුළුව කොවිඩ්-19 වැළැක්වීම, පාලනය කිරීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ වැඩි සහයෝගයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග්…

මේ අවුරුද්ද අවසාන වනවිට මෙරට කෝටි 1.5කට කොවිඩ් එන්නත

ප්‍රබෝධා හෙට්ටිආරච්චි මෙරට තුළ COVID-19 එන්නත මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව සොයා බැලීම සඳහා පළාත් වශයෙන් සංගණනයක් පවත්වන බව COVID එන්නත ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග පවසයි. අළුතින් විවෘත කරන ලද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (29) පැවැති සමාරම්භක මාධ්‍ය හමුව අමතමින් වීරතුංග මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ…

කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

උමංග බණ්ඩාර නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ.…

ePaper – Friday, July 30, 2021

මේ අවුරුද්ද අවසාන වනවිට මෙරට කෝටි 1.5කට කොවිඩ් එන්නත
රට යළි දැඩි අවදානම් තත්ත්වයක
ගුරු විදුහල්පති සටන සදුදා සිට දැඩි වෙයි
තෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7ක ජයක්