facebook ඇයි Meta වුනේ ?

ෆේස්බුක් සමාගම හදිසියේ තම සමාගම් නාමය Meta ලෙස වෙනස්කරගත්තේ ඇයි ? මෙය  මේ දිනවල , සමාජ මාධ්‍ය භාවිතාකරන ඔබ අප කාගේත් සිත්වල පැනනැගී ඇති පැනයකි . ෆේස් බුක් සමාගම නම් පවසන්නේ   තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම්…

අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න !

නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. සංචරණ සීමා ඉවත් වුවද පුද්ගල රැස්වීම් සඳහා අනුබල නොදිය යුතු අතර සීමාවන්ට යටත්ව දෛනික කටයුතු පවත්වාගෙන යාමට උන්නදු කර ඇත. ඒ අනුව රැස්වීම්/පුද්ගල හමුවීම් වැනි දෑ සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 1/3 ක උපරිමයක් යටතේ පිරිස් සහභාගී කරවාගත හැකිය.…

රජයේ සේවා කීපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක්

ලෝක කුසලානයේ තීරණාත්මක තරගය අද

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙව​න තර​ගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව (30) පැවැත් වීමට නියමිතයි

කොවිඩ්-19 ජීව අවියක් ලෙස තැනූවක් නොවේ – අමෙරිකානු බුද්ධි වාර්තාවක් හෙළිකරයි

Covid-19 වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනය වගකීම දරන්නේද යන්න පිළිබඳව හෙළිදරව් කරන ලද අමෙරිකානු බුද්ධි වාර්තාවක් යළි විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබේ.