කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කරයි !

මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන ඵන්නත්වල කල් ඉතුත් වීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. ඵ් අදාල සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මතයි. ඵ් අනුව ඵම ඵන්නත්වල කල් ඉකුත් වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර ඇති බවයි සෞඛය අමාත්‍යාංශය සදහන් කළේ. මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩ 04කට අයත් මිලියන 07කට…

අරගලය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් !

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙි බව කීය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි . සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්…

මන්කිපොක්ස් ලංකාවටත් ඒවිද ?

මන්කි පොක්ස් වෛරසය මෙරටට පැමිණිමට ඉඩකඩ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඵ් පිළිබදව මේ වන විටත් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි.මන්කි ෆොක්ස් වෛරසයේ ව්‍යාප්තිය පිළිබදව සහ අනෙකුත් රටවල් ඵ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද මේ වන විටත් මෙරට සෞඛ්‍ය අංශ අධ්‍යනය කරමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත…