ඉන්ධන ලබාදීම ගැන රජය අද ගත් තීරණ

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ලියාපදිංචි වී ඇති සියලුම වර්ගයේ වාහන සඳහා සතිපතා වෙන් කර ඇති ඉන්ධන කෝටාව වැඩි කර තිබේ. ඒ අනුව, යතුරුපැදි – ලීටර් 4ක්, ත්‍රිරෝද රථ – ලීටර් 5ක්, කාර්, වෑන් – ලීටර් 20ක්, ඉඩම් වාහන – ලීටර් 15ක්, ලොරි රථ – ලීටර් 50 ක් ආදි වශයෙන් ඉන්ධන සතිපතා ලබාගැනීමට හැකිය. මේ අතර…

ලබන මාසේ අලුත් අයවැයක්

ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබන මාසයේදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු ද අවසන් කර ඇතැයි හෙතෙම කියාසිටී. පාර්ලිමේන්තුව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට විෂය භාර අමාත්‍යවරුන් විසින්ම පිළිතුරු සැපයිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. රටේ ආර්ථික…

කොවිඩ් යළි වේගයෙන් පැතිරේ – මරණ ගණනත් ඉහළ යයි

කොවිඩ්-19 වසංගතය යළිත් වේගයෙන් පැතිරෙන බවට නිරීක්ෂණය වී ඇති බැවින් නොපමාව 4 වැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමක් සිදුව නොමැති බවත් එහි කල් පිරෙන දින දීර්ඝ කර ඇති බවට අදාළ සමාගම් දන්වා ඇති බවත් හෙතෙම කියා සිටී. අද (26) දිනයේදී පමණක් රට තුළ කොවිඩ්…

රජයෙන් ‘පාසල් සේවා’ බස් රථ ලබන 01 දා සිට ඇරඹේ

පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ලබන මස 01 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අගෝස්තු 01 දා සිට ගුරු සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොරව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි ය. පාසල් දරුවන්ට අපහසුවකින් තොරව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත්ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ…

අපේ ආර්ථිකය කබලෙන් ලිපට වැටුනේ කොහොමද ?

මහජන විරෝධයේ සාමකාමී බවත් විනයානුකූල ස්වාභාවයත් කෙමෙන් වියැකී යද්දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2022 ජුනි මාසයේ සියයට 54.6 දක්වා ඉහළ ගිය බව වාර්තා වූයේය. එය සියලුම ආසියානු රටවලින් ඉහළම අනුපාතයේ වූ උද්ධමනයයි. සමස්ත ලෝකය ඇසුරෙන් බැලුව ද ශ්‍රී ලංකාව පසු වන්නේ ඉහළම උද්ධමනය පවතින රටවල් 10 අතර ය. ඒ සියලුම රටවල උද්ධමන වේගය සියයට 50කට…