නවතම පුවත්

EPF ශේෂය දැන් SMS එකකින්

අසංක

අසංක

සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු මාස්පතා ජනතාවට සිය ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදීමේ වැඩිපිළිවෙලක්කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

ඒ අනුව ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර එම ශේෂය දැන ගැනීමට මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල මේ වනවිට නතර වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව B කාඞ්පත නොමැති අවස්ථාවලදී සේවක අර්ථසාධක අරමුදල් ලබාගත හැකි ක‍්‍රමවේදයද තවදුරටත් සරල කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!