නවතම පුවත්

GMOA අද වැඩ වර්ජනයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර ඇත.
වැටුප් විෂමතාවන මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනබවද එම සංගමය පවසයි .

මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ප්‍රතිකාර ඒකක හා ත්‍රිවිධ හමුදා රෝහල් හැර රජයේ සියලුම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්