ITN ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයක්ද කැඳවා ඇති මේ මේහොතේ ස්වාධීන රූපවාහිනී ආයතයේ ප්‍රවෘත්ති විකාශයන් සමබර පවත්වාගෙන නොයාම පිළිබඳව , ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුව විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුවේ සභාපති චතුර චාමිකර මහතා සහ එහි ලේකම් තුෂාරි ගමගේ මහත්මියගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇත .

එම ලිපියේ පිටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යාධිකාරීවරයා වෙතද යොමුකර ඇත.

එම ලිපිය පහත දැක්වේ