නවතම පුවත්

JMI සන්නද්ධ නායකයා ඇමති රිෂාද්ගේ ළඟම නෑයෙක්

අසංක

අසංක

ප්‍රදේශ කිහිපයකින් පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබූ තහනම් කරන ලද ජ‌ෙමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් අතර සිටින සන්නද්ධ නායකයා අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සමීප ඥාතියකු බවට ‌හෙළිවී තිබේ.

හු අමාත්‍යවරයාගේ මවගේ පාර්ශ්වයේ ඥාතියෙක් බවට විමර්ශන කණ්ඩායම්වලට අනාවරණය වී ඇත.

ඹලුවිල් විශ්වවිද්‍යාල සිසුවකු වන ‌මොහු පසුගිය 4 වැනිදා අත්අඩංගුවට ගනු ලැබු‌වේ තවත් ‌දෙදෙනකු සමගයි.

මෙ‌ෙලස අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබූ එම සංවිධානයේ සාමාජිකයන්ගේ ගණන 9ක් වන අතර ඉන් 6 ‌දෙනකුම විශ්ව විද්‍යාල සිසුන් බවට ද අනාවරණය වී ඇත.

ඒමෙන්ම සැකකරුවන්ගෙන් ‌බොහොමයක් එම සංවිධානයේ දිස්‍ත්‍රික් ‌හෝ ‌කොට්ඨාශ නායකයන් ‌ලෙස කටයුතු කරන සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ අයයි.

මෙම සැකකරුවන් පිළිබද විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒ්කකයට භාරදී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි