නවතම පුවත්

වෙඩි කන්න බලාගෙන ඇමරිකාවට යන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ඇමරිකාවේ සංචාරය කරනු ලබන සාංචාරකයින්ට අනතරු ඇගවීමක් නිකුත් කර තිබේ. පසුගිය කාලය පුරාවට ඇමරිකාව තුල වූ වෙඩි තැබීම් හේතුවෙන් එම ආයතනය අදාල අනතුරු ඇගවීම නිකුත් කර ඇත. ඒ අනුව ඇමරිකාවේ සංචාරය කරනු ලබන පුදගලයිනට විශාල ජනකායක් රැස්වෙන ස්ථාන වලින ඈත්ව සිටින ලෙසත් ඕනෑම මොහොතක වෙඩ තැබීමකට සූදානම්ව සිටින ලෙස දැණුම් දී තිබේ. සංචාරය කරන්නාගේ ජාතිය විශේෂයෙන්ම කළු ජාතියකයිට සහ ස්තී‍්‍ර පුරුෂ භාවය අනුව අනතුරේ සොබාවය වෙනස් වීමටද ඉඩ ඇති බව අදාල අනතුරු ඇගවීම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්