නවතම පුවත්

LPL නුවර කණ්ඩායමේ අයිතිය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරාගවලියේදී නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද ඔහුගේ පවුලේ උදවිය විසින් තහවුරු කර තිබේ.

බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් මෙම කණ්ඩායමට ක්‍රීඩා කරයි. කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්