නවතම පුවත්

MCC ගිවිසුම අත්සන් තබා පාර්ලිමේන්තුවට යවන්න – අමෙරිකාව

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් , ප්‍රධාන ආධාර ගිවිසුමට ශ්‍රී ලංකික ජනතාවගේ සහයෝගය ඇත්දැයි සොයා බැලීම සඳහා එය පාර්ලිමේන්තු වෙත යොමු කරන බව ඇමෙරිකානු රජය අවධාරණය කර සිටී.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති බවත් එවිට ගිවිසුම සමාලෝචනය කිරිමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවන බවත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ප්‍රධාන ආධාර ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීකයන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් ඍජු ප්‍රතිලාභ ලබන අතර, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්