MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අමරිකානු ඩොලර් 480ක ප්රදානය තුළින් මෙරට මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බව ඇමෙරිකාව අවධාරණය කර සිටී.
ඒ අනුව MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්රගමනයට හේතු වනු ඇති බවද දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මාධ්‍ය වෙත පැවසීය.
රටේ සියලු ජනයා ඉන් ප්රතිලාභ ලබනු ඇති බවද හෙනික් මහතා මෙහිදී පැවසීය.