නවතම පුවත්

PCR-ඇන්ටිජන් පවා ඇණහිටි සෞඛ්‍ය වර්ජනය නවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 15 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට එම සමිති නායකයින් තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයින් මෙම තීරණයට එළඹ ඇත .

ඒ අනුව අද සිට හදිසි සේවාවන් යතා තත්ත්වයට පත් කොට සුපුරුදු පරිදි කටයුතු කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත පැවසීය.

කෙසේවෙතත් වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක රෝගීන් රැගෙන යාම, රෝගීන්ට ආහාර පාන බෙදීම, රෝගීන් ශල්‍යාගාර වෙත ගෙන යාම ගෙනයාම, විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම ආදී සේවාවන් රැසක් ඉටුකරන ලද්දේ් හමුදාව මගිනි.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ වැඩ වර්ජනයට රට පුරා රෝහල් ගණනාවක කනිෂ්ඨ සේවකයෝ කනිෂ්ඨ සේවකයෝ යෙදී සිටියහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!