නවතම පුවත්

SLFP ප්‍රතිසංවිධානයට තටු එයි

අසංක

අසංක

එළඹෙන මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කිරීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලබන 10 දිනට පෙර දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් ශ්‍රීලනිප මැතිවරණ කමිටු පිහිටුවීමටද එම පක්‍ෂය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සංධානගතවීම සිදුවුවත් නැතත් , පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පක්ෂයේ ප්‍රධානීන් මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තාවේ.

එහිදී ආසන සංවිධායකවරුන් පත්කිරීමේ වැඩපිළිවෙලද එළඹෙන ජනවාරිය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට පක්ෂය සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්