නවතම පුවත්

ශ්‍රීලනිප නීති කැඩූ අය ජනවාරියේ දොට්ට

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව විසින් දැනට ආරම්භ කර ඇති පරීක්ෂණ වේගවත් කර, පක්ෂයේ විනය කඩ කල බවට තහවුරු වන මන්ත්‍රීවරුන්ට ලබන ජනවාරිය අවසන්වීමට පෙර දඩුවම් ලබාදීමට පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසි දෙනෙකුටම මේ වනවිට විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවීම් යොමුකර ඇති බව වාර්තාවේ.

මීට අමතරව එස් බී දිසානායක , ඩිලාන් පෙරේරා හා ලක්ෂමන් යාපා යන අමාත්‍යවරුන්ටද ලබන 18 දින විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවීම යොමු කර ඇත.

එසේම විජිත් විය්ජයමුනි මන්ත්‍රීවරයාට ලබන 11 දින විනය කමිටුවට පැමිණෙන ලෙස දෙවන වතාවටද කැඳවීමක් කර ඇත.

ඒ එච් එම ෆවුසි මහතා සම්භන්ධ පරීක්ෂණ දැනටමත් අවසන් කර ඇති අතර ඔහුව මන්ත්‍රීධූරයෙන් ඉවත්කිරීම පිලිබඳ ලිපියක් දැනටමත් පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්