SLPMCS ආයතනයේ නව සභාපතිවරයා වැඩ භාරගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්දිත පෞද්ගලික ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරන සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමෙහි  (Sri Lanka Ports Management and Consultancy Services (pvt) Ltd).  (SLPMCs)  නව සභාපතිවරයා ලෙස  පුෂ්පික සංජය සමරකෝන් මැතිතුමා පත්කර ඇත. පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ එතුමා නව තනතුරෙහි  වැඩ භාරගත් අවස්ථාවයි