නවතම පුවත්

VAT බදු ඉහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ සම්මතවිය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බදු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය

වැට් බදු මුදල සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාළ ප්‍රතිපාදන සැලසීම මෙම නව පනත් කෙටුම්පත මගින් සිදු කෙරෙනු ඇත.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විවාදයේ ආරම්භක කතාව
පැවැත්වීය. විවාදයේ පිළිතුරු කතාව පවත්වනු ලැබුවේ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්