නවතම පුවත්

WHO වෙත දෙන අරමුදල් නවතන්න ට්‍රම්ප්ගෙන් නියෝග

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු අරමුදල් නවතා දමන ලෙස එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට පාලනාධිකාරියට උපදෙස් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වෛරසය ව්‍යාප්තියේදී මුලික රාජකාරී කිරීමටද අසමත් වූ බවට චෝදනා කරමින් ට්‍රම්ප් විසින් මෙලෙස එම සංවිධානය සඳහා වන ඇමෙරිකානු මූල්‍යාධාර ලබාදීම අත්හිටුවීමට පියවර ගෙන ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවද ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා චෝදනා කළේය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි