නවතම පුවත්

කොරෝනා අස්සේ ද.කොරියාවේ ඡන්දේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ තර්ජන මධ්‍යයේම දකුණු කොරියානු ජාතික සභා මැතිවරණ‍යේ ජන්දය ප්‍රකාශ කිරිම එරට වේලාවෙන් අද පෙරවරු හයට ආරම්භ කෙරිණ.

ජන්ද ප්‍රකාශ කිරීම සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියාත්මක කිරීමට කොරියානු රජය කටයුතු යොදා ඇති අතර ඒ අනුව ඡන්දදායකයින්ට මුහුණු ආවරණ පැලදිම අනිවාර්ය කර ඇත.

එසේම ජන්ද පෝලිම තුල එකිනෙකා අවම වශයෙන් මීටර 1 ක් දුරින් සිටිය යුතු අතර ජන්දය ප්‍රකාශ කිරිම සඳහා නිල ජන්ද පත්‍රිකාව ලබා දෙන්නේ අදාළ ජන්ද දායකයාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය

එහිදී ශරීර උෂ්ණත්වය නිසි පරිදි පවතින ජන්ද දායකයින්ට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ කුටියට යාමට අවසර හිමි වේ.

දකුණු කොරියාවේ ව්‍යස්ථාදායකය ලෙස සැළකෙන එරට ජාතික සභාව ආසන 300 කින් සමන්විත වන අතර මෙවර මැතිවරණයේදි ජන්ද මධ්‍යස්ථාන 14,330 කදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 44 කි.

මෙවර මැතිවරණයට පක්ෂ 35 ක් ඉදිරිපත්ව සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්