අද දිනයේ විදුලි කැපෙන්නේ මෙහෙමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (18දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසන් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව  A සිට L කලාප සඳහා දහවල් කාලයේදී පැය තුනයි විනාඩි 20ක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 40ක් විදුලිිය කප්පාදු කරයිි.

ඊට අමතව P සිට W දක්වා වන කලාප සඳහා දහවල් කාලයේදී පැය දෙකක් හා රාත්‍රී කාලය් පැයයි විනාඩි 15ක කාලයක් විදුලිිය කප්පාදු කිරිමට නියමිතය.