උද්ධමනය 9% දක්වා ඉහළ යන හැඩ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හත්වන සමාලෝචනය යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 345ක වාරිකය මෙම මාසය අවසන් වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එමෙන්ම, 2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති පවසනවා