නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

කොවිඩ් එන්නත් නිෂ්පාදන කම්හලේ වැඩ කඩිනම් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

චීනයේ සිනෝවැක්  එන්නත මෙරට තුල නිෂ්පාදනය කිරීම සඳහා අතාපනය කෙරෙන කර්මාන්ත ශාලාවේ මූලික තාක්‍ෂණික කටයුතු එළබෙන ජූලි මස තුල අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

මෙම එන්නත මෙරට  තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද   චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය

මමහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ එන්නත් නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)