නවතම පුවත්

කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය පසුගියදා (19) පත්වූවාය.ඇය කොළඹ මහ නගර සභාවේ 13 වන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවේ.


1991 කොළඹ මහ නගර සභාවේ සේවයට එක් වූ වෛද්‍ය රත්නවර්ධන මහත්මිය 2000 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ලෙසත් 2014 දී නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙසත් පත් වී වසර තිස්තුනක් (33) කොළඹ මහ නගර සභාවේ සේවය කර ඇත.ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ හේලිස් සමාගමේ ව්‍යාපෘති උපදේශක ජයන්ත ගුරුගේ මහතා ඇයගේ සැමියාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි