නවතම පුවත්

ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර සිට මහනුවරට රථ පෙළපාලියකින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය. අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණි අතර ගල්කුළම හන්දිය, තිරප්පනේ හන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේ බුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව සංවිධානය කර ඇත. ම ග දෙපස උණුසුම් ජනතා ප්‍රතිචාර පිළිගනිමින් පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් හා ප්‍රාදේශීය නායකයින් රැසක් සම්බන්ධ වී සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්