නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ජල ප්‍රහාරක රථය සම්භන්ධව පලවන වාර්තා ‘බොරු’ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ණය පහසුකම් යටතේ ,ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයේ ජල ප්‍රහාරක රථයක් ලබාදී නොමැති බවත් ඒ පිළිබඳව පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .

මෙම ඉන්දීය ණය පහසුකම් යටතේ ඉදිරියටත් , ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථ සැපයීමක් කිසිදු ආකාරයකින් සිදුනොවන බව ද මහ කොමසාරිස් කාර්යාලය මෙහිදී සඳහන් කර ඇත .

ඉන්දියාව විසින් මේ වනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය පහසුකම අමෙරිකානු ඩොලර් බිලියනයක් වන බවද මෙහි දැක්වේ.

එම පහසුකම යටතේ ආහාර, ඖෂධ සහ මෙරට පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉල්ලා සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ .

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)