නවතම පුවත්

තරඟ පරදින්නේ පිටත කුමන්ත්‍රණයකින්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේ දී මාධ්‍ය අමතමිනි.

ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියේය.

මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ