නවතම පුවත්

දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් සියයට 65ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බවය.

ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!