නවතම පුවත්

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ.

එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්,

දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්,

දින 182 – 9.43% සිට 9.17% ක් දක්වා පදනම් අංක 26 කින් සහ

දින 182 – 9.57% සිට 9.29% ක් දක්වා පදනම් අංක 28 කින වශයෙන් පහළ ගොස් ඇත.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!