නවතම පුවත්

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ.

එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්,

දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්,

දින 182 – 9.43% සිට 9.17% ක් දක්වා පදනම් අංක 26 කින් සහ

දින 182 – 9.57% සිට 9.29% ක් දක්වා පදනම් අංක 28 කින වශයෙන් පහළ ගොස් ඇත.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ