නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

මේ මාසේ සංචාරක පැමිණීම් පනස්දහස පනී

අසංක

අසංක

මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මස ගතවූ දින කිහිපය තුළ සංචාරකයන් 50,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය කීය.

මේ මස 01 දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයන් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කර ඇත.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261කි.

එමෙන්ම රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඔස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර, පසුගිය මාසය තුළ සංචාරකයන් 111,938කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)