නවතම පුවත්

ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව

අසංක

අසංක

ලබන මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා(07) මහජන උපයෝගිතා කොමිසම වෙත සිය යෝජනාව ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සෑම වසරකම ත්‍රෛමාසිකව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස ලබන මාස‍යේ සිට විදුලි ගාස්තු සංශෝධනයට නියමිත ය.

මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම ගාස්තු පිළිබඳ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන ගාස්තු තීරණය කරනු ඇති බව ද අමාත්‍යවරයා කියයි.

මෙම යෝජනාව යටතේ ස්ථාවර ගාස්තු එලෙසම පවතී.

පරිභෝජනය අනුව බලශක්ති ගාස්තු අඩුකිරීමට පමණක් යෝජනා කර ඇත.

ලංවිම විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනාවට අනුව ගෘහස්ත අංශය, ආගමික අංශය, පොදු කාර්ය සහ රජයේ ගොඩනැගිලි යන අංශ සඳහා බලශක්ති ගාස්තු තවදුරටත් අඩුකිරීමේ යෝජනාව පහත පරිදි වේ.

EC – බලශක්ති ගාස්තුව
FC – ස්ථාවර ගාස්තුව

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !