නවතම පුවත්

ශ්‍රී ලංකාවට තිබූ ICC ක්‍රිකට් තහනම ඉවතට

අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) නිවේදනය කරයි.

පසුගිය නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනා කරමිනි.

ICC ය විසින් මේ බව ප්‍රකාශ කරමින් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

https://www.icc-cricket.com/news/icc-lift-sri-lanka-cricket-s-ban-with-immediate-effect

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !