ශ්‍රී ලංකාවට සහය වෙන්නැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමත් ලෝකයෙන් ඉල්ලයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදිසි මානුෂිය ආධාර පිළිබඳ ආයාචනයක් ජාත්‍යන්තරය වෙත නිකුත් කරයි.

පහත දැක්වෙන සංවිධාන ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි පමණික් සහය දෙන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.

මේ අතර මේ දිනවල ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර ආර්ථික අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරමින් සිටිින බවට එරට රජය නිවේදනය කරයි.