නවතම පුවත්

සද තනි වෙලා අහසේ හිරු තනි වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

YouTube player

සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලූ නදියක් අද වියලිලා..!

ශ්‍රී ලාංකීය ගීත කෝකිලාවිය වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද දැයෙන් සමුගත්තා. ඒ කලාකරුවන් ඇයට ආදරේ අරන රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැදයි.

මෙහිදි සිදුවූ විශේෂ සිදුවීමක්  thecolomboexpress.com අපට ඇස ගැටුනා ඒ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කල ” හිරු තනි වෙලා අහසේ ” ගීතය ඇගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ වාදනය කරවීමයි.
මේ සිදුවීම්  රැස්ව සිටි පිරිසගේ දෑස් කඳුලින් තෙත් කිරිමට සමත්වුනා.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !