නවතම පුවත්

අගමැති සමග සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට විරෝධය පලකරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ  සිට හෙට (06) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. 

මේ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය නිවැරදිකරමින් නිවේදනයක් නිකුත් කරන බවට අග්‍රාමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්