අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 20කට නොමිලේ Solar panel

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සමෘද්ධිලාභීන් ඇතුළු මෙරට අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 20 කට සුර්ය බලශක්ති උත්පාදන නොමිලේ ලබාදිමට විදුලබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙම සුර්ය බල උත්පාදනයන් දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමටද අමාත්යංශය දැනට සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ එම සාම්පල ලබාදිමට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්යංශය මේ වනවිට විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.