ප්‍රතිජීවක ඖෂධ ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.ඒ සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවනු ඇති බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.ජනතාවට සහනයක් සලසීමා සඳහා තවදුරටත් මිල අඩු කල හැකි ඖෂධ වර්ග මොනවාද යන්න ගැනද අධිකාරිය අවධානයෙන් සිටින බවද එහි ප්‍රකාශකයකු පැවසෙය