නවතම පුවත්

රස්නෙට දෙලක්ෂයක් රත්වෙයි

අසංක

අසංක

මෙරට ප්‍රදේශ රැසකට බලපා ඇති වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 236,229 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටී.

ඒ අනුව මෙම නියං තත්වයෙන් පීඩාවට ලක්ව සිටින මුළු පවුල් ගණන 55763 ක් බවද .එම ආයතනය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවක දැක්වේ.
වියලි කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පමණක්ප වුල් 4601 කට අයත් පුද්ගලයින් 17836 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වියලි කාලගුණයත් සමග කළු ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර, දොඩංගොඩ ප්‍රදේශවල පවුල් 51162 ක පුද්ගලයින් 218,393 පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර පවතින වියලි කාලගුණය ලබන මස අග තෙක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්