නවතම පුවත්

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක්

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 59.87 කින් හෙවත් 1.64% කින් පහළ යන ලදී.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,361 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 3,590.07 ක් ලෙසින් සටහන්ව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්